Friday, February 27, 2015

MTA සිංහලෙන්

උඩ තියෙන Screenshot එක MTA එකේ F1 පැනල් එක, ඒකෙන් තමයි සියළුම දේ කරන්නේ, ඒ Controls ඔක්කොම පල්ලෙහා මම දාන්නම් :)
- ඉන්ස්ටෝල් කරන විදිහ -

මුලින්ම පල්ලෙහා තියෙන ලිංක් වලින් ගේම් එකයි MTA එකයි බාගෙන ඉමු :D


මුලින්ම GTASA ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ඕනේ.. ඊටපස්සේ තමයි MTASA ඉන්ස්ටෝල් කරන්න ඕනෙ, MTA එක මුලින් ඉන්ස්ටෝල් කරන්න එපා. ගේම් එකේ Direct ලිංක් එකේ තියෙන්නේ සෙටප් එකක්.. ඒත් Torrent එකේ තියෙන්නේ zip ෆයිල්ස්. ඒවා Extract කරගෙන තමයි ඉන්ස්ටෝල් කරගන්න ඕනේ..
(මේ මෘදුකාංග දෙකම සාමාන්‍ය විදිහටමයි ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ)

දැන් ගේම් එක ඉන්ස්ටෝල් කරලා ඉවරයි :D දැන් තියන්නේ අපේ ලංකාවෙ තියෙන Server එකට Connect වෙන්න.. ඒකට මේ ලිංකුවට ගිහින් තමන්ට කැමති එක Connect කරන්න.

MTA:SA Freeroam Server - මේක තමයි ලංකාවෙ ගොඩක් අය ඉන්නේ, මේකෙ අපිට නිදහසේ ඕනම දෙයක් කරන්න පුළුවන්.. කැමති වාහනයක් ගන්න පුළුවන්, කැමති ඇඳුමක් දාගන්න පුළුවන්, උඩ පාවෙන්න පුළුවන්, ලංකාවෙ FM එකක් දාගෙන නටන්න පුළුවන් :D

MTA:SA Stealth Server - මේක තනිකරම Action ගේම් එකක්, GTASA ගේම් එඅ ඇතුලේ තැනක RED Team  සහ BLUE Team කියලා දෙපැත්තකට බෙදිලා වෙඩිතියාගන්නවා.. ඔයාලා Counter Strike ගහල තියෙනවනම් මේ අත්දැකීම විඳලා ඇති :D

MTA:SA Race Server - GTASA ගේම් එකේ මැප් එකේ Race එකක් යනවා, කාර්, බස් කැමති වාහනයකින් යන්න පුලුවන් ;)

- Freeroam එකේ තියෙන F1 Controls ටික -


gta_sa 2015-02-27 12-53-44-795.jpg


F1 ➜ kill දිවිනසාගන්නවා
F1 ➜ skin තමන්ට කැමති ඇඳුමක් ගන්න පුළුවන්
F1 ➜ anim  තමන්ව පාලනය කරන්න
        නටන්න, ඉඳගන්න, 18+ වැඩ කරන්න වගේ
F1 ➜ warp ගේම් එක තුල කොහෙ හිටියත්
         තම මිතුරා ලඟට යන්න පුළුවන්
F1 ➜ Weapons තමන්ට කැමති ආයුධයක් ගන්න පුළුවන්
F1 ➜ fall off bike ටික් එක අයිං කලාම වැටෙන්නේ නෑ
F1 ➜ map ගේම් එකේ සම්පූර්ණ මැප් එක
F1 ➜ Create ඕනම වාහනයක් ගන්න පුළුවන්



- Freeroam එකේ තියෙන F1 Car Controls ටික -


gta_sa 2015-02-27 14-34-40-756.jpg



F1 ➜ repair වාහනේ කැඩුනොත් හදනවා
F1 ➜ flip වාහනේ අනිත් පැත්ත හරවනවා
F1 ➜ upgrades වාහනේට අලුතෙන් පාට්ස් දානවා
                  (නොස්, බෆර්, හුඩ් වගේ දේවල්)
F1 ➜ colour වාහනේ පාට වෙනස් කරනවා
F1 ➜ paintjob වාහනේ අළුත් ස්ටයිල් දානවා





F5 Key එකෙන් ගේම් එක තුල ලංකාවෙ තියෙන රේඩියෝ Channel අහන්න පුළුවන්